සිත් ඇදගන්නාසුළු අයුරින් ඔබේ දරුවාට අකුරු ඉගැන්වීමට, ගණිත ගැටළු විසදීමට, චිත්‍ර ඇදීමට හුරුකරවීමට අවශ්‍යය ද?
එසේ නම් නූතන තාක්ශණය උපයෝගී කරගෙන නිශ්පාදනය කර ඇති මෙම උපකරනය අදම ඔබේ දරුවාට ලබාදෙන්න.
මේ සමග ලබා දී ඇති පෑන වැනි උපාංගය මගින් මෙම Writing pad එකෙහි Display එක මතුපිට අවශ්‍යය ඕනෑම ආකාරයේ රටාවක් නිර්මාණය කරගත හැකි අතර ඔබ පෑන හසුරුවන ආකාරය අනුව නිර්මාණය අලංකාර කරගත හැක.
මෙහි ඇති Erase බොත්තම එබීම මගින් ඇඳි සියල්ල එක්වර මකා දැමිය හෝ මෙහි ඇති Lock
switch එක බාවිතයෙන් ඇඳි සියල්ල නොමැකෙන ලෙස තබාගැනීමේ පහසුකමද ඇත.

LCD Writing pad / Digital drawing canvas
Size: 8.5"
Model: Thin line Drawing

Color: Black